BREAKING NEWS

‘චමින්ද පිත්තල කර්මාන්ත සමාගමේ’ නව කර්මාන්ත ශාලාවට මුල් ගල තැබීම සහ මහර කර්මාන්තපුරයෙහි නිරීක්ෂණ චාරිකාව…

කර්මාන්ත අමාත්යාංශය යටතේ පවතින ගම්පහ මහර කර්මාන්තපුර පරිශ්රයෙහි ඉදිකිරීමට නියමිත ‘චමින්ද පිත්තල කර්මාන්ත සමාගමේ’ නව කර්මාන්ත ශාලාව සඳහා මුල් ගල තැබීමේ උත්සවයට අද(20) ප්රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා එම කර්මාන්තපුරයේ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත නිරීක්ෂණයට ද කටයුතු කළේය.

මෙම අවස්ථාවන්ට රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර, චාමින්ද පිත්තල කර්මාන්ත සමාගමේ අධ්යක්ෂ චමින්ද සංජීව යන මහත්වරු ද එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය
2022-01-20
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*