BREAKING NEWS

ජන පැතුම් ඉටු කළ තවත් මහජන දිනයක්…

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (09) සුපුරුදු පරිදි මහජන තම දිනය පවත්වනු ලැබුවේ 73/1, ගාලු පාර, කොළඹ 03 ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ය.

එහි දී නව රැකියා අවස්ථාවන්, ස්ථාන මාරු වීම්, දරුවන්ට යෝග්‍ය පාසල් ආදී ජන ගැටළු මෙන්ම ජීවනෝපාය මාර්ග, නිවාස, ඉඩම් ආදී අවශ්‍යතා පිළිබඳ ගැටලු විශාල පිරිසක් ඉමහත් බලාපොරොත්තු සහගතව අමාත්‍යවරයා හමු වී ඉදිරිපත් කරනු ලැබූහ.

විමල් වීරවංශ මහතා ඒවාට අදාළ විසඳුම් හැකි උපරිමයෙන් සලසා දීමට කඩිනමින් පියවර ගනු ලැබූ අතර මේ ඒ පිළිබඳ කාච සටහනකි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*