BREAKING NEWS

ජපානයේ ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට අපගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන්නෙමු.

ජපානයේ ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින් ශ්රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්රියන්ත හේරත් ක්රීඩකයාට අපගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන්නෙමු.

එසේම එදා අපගේ මාතෘභූමිය බෙදුම්වාදී ත්රස්තවාදයෙන් මුදවා ගැනීමට දිවි හිමියෙන් කැපවූ අද දිනයේ ශ්රී ලාංකේය නාමය ජගත් ක්රීඩා ඉතිහාසයෙහි රන් අකුරින් ලියැවීමට සමත් වූ ඔබට අපගේ ප්රණාමය පුදකර සිටින්නෙමු

විමල් වීරවංශ(පා.ම.)
කර්මාන්ත අමාත්ය,
නායක, ජාතික නිදහස් පෙරමුණ,
2021-08-30

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*