BREAKING NEWS

” දේශීය නිෂ්පාදකයන්ට වෙළඳපොළ අවකාශය දේශීයව මෙන්ම විදේශීයවත් නිර්මාණය කරදීමේ වගකීම පෙරදැරිව අපගේ මඟ පෙන්වීම යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පසුගියදා Made in Sri Lanka සන්නාමය ජනගත කරනු ලැබීය.

” දේශීය නිෂ්පාදකයන්ට වෙළඳපොළ අවකාශය දේශීයව මෙන්ම විදේශීයවත් නිර්මාණය කරදීමේ වගකීම පෙරදැරිව අපගේ මඟ පෙන්වීම යටතේ ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය පසුගියදා Made in Sri Lanka සන්නාමය ජනගත කරනු ලැබීය.

එහි ඉදිරි පියවරක් වශයෙන් චිරන්ජය උඩුමුල්ලගේ නම් ව්යවසායකයා විසින් අද දින (31) චීනයේ බීජිං අගනුවර දී (Beijing Sri Road Connection Trade Company Ltd ආයතනය) 100%ක් ශ්රී ලාංකීය නිෂ්පාදන අලෙවි කරනු ලබන අලෙවිසැලක් ආරම්භ කරනු ලැබ තිබේ.

ඔහුට අපගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන අතරම ඔහුව ආදර්ශයට ගනිමින් උසස් ගුණාත්මක තත්වයෙන් යුතු ශ්රී ලාංකික නිෂ්පාදන ජාත්යන්තරව ප්රවර්ධනය කිරීම සඳහා තවත් ව්යවසායකත්ව හැකියාවෙන් පූර්ණ සියලුදෙනාට ද මෙසේ ඇරයුම් කර සිටින්නෙමු.”

#WimalWeerawansha #MadeinSriLanka #NEDA #MinistryofIndustries 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*