BREAKING NEWS

නීති විද්‍යාලයේ සිංහලෙන් දෙමළෙන් ඉගෙනගන්න දරුවන්ට වෙන අසාධාරණය නවත්වන්න.. ස්වාභාෂාවලින් විභාග වලට පෙනී සිටින්න අවසර දෙන්න – පා.ම. විමල් වීරවංශ

නීති විද්‍යාලයේ, සිංහලෙන්, දෙමළෙන් ඉගෙනගන්න දරුවන්ට වෙන අසාධාරණය නතරකර, ස්වාභාෂාවලින් විභාග වලට පෙනී සිටීමට අවසර දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (18) දින පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*