Previous Story
බලශක්ති සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාව සේම වැදගත්! – පා.ම. විමල් වීරවංශ
Posted On 18 Oct 2022
Comment: 0
බලශක්ති සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාව සේම වැදගත්! බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ අද (18) දින පාර්ලිමේන්තුවේ තෙල් පනතට අදාළ විවාදයට එක්වෙමිනි.
ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කළේ විදෙස් සමාගම්වලට තෙල් ගෙන්වීමට ඉඩදීමේ තීරණය ඩොලර් අර්බුදය තවදුරටත් උග්ර කරන උත්තරයක් බවයි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.