BREAKING NEWS

”මම මේ අර්බුදය ගැන අනතුරු ඇගෙව්වේ 2013 දි..” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

වත්මන් ආර්ථික අර්බුදය පිළිබදව තමන් මුලින්ම අනතුරු අගවන ලද්දේ 2013 දි බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසා සිටියේය.

ඒ අද (15)  උත්තර ලංකා සභාගයේ මාතර සම්ප්‍රාප්තියේදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*