BREAKING NEWS

මාතර ජනතාවට නිරෝෂන්ගෙන් එකුන් විසි ප්‍රතිඥාවක් !

මාතර බෝ සමිඳුන් සෙවණේ මහා සංඝරත්නය අභිමුඛව ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන්, පොහොට්ටුවෙන් තරඟවදින “මාතර දිස්ත්රික්කයේ විමල්ගේ මනාප අංකය 09 : නිරෝෂන් ප්රේමරත්න” මහතා ‘එකුන් විසි ප්රතිඥාව’ කියවා එහි අන්තර්ගත කරුණු අගෝස්තු 5 වැනිදා ලබන විජයග්රහණයෙන් පසුව තම ප්රතිපත්ති බවට පත් කර ගන්නා බවට සපථ කර සිටියේය.

මෙම අවස්ථාවට ප්රධාන ආරාධිතයා ලෙස ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක, අමාත්ය විමල් වීරවංශ මහතා එක්ව සිටියේය. මහා සංඝරත්නය නිරෝෂන් ප්රේමරත්න මහතාට සෙත් පිරිත් සජ්ඤායනා කර විජයග්රහණය සඳහා ආශීර්වාද කිරීම ද මෙහි දී සිදු විය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*