BREAKING NEWS

”මොනරාගල විමල්ගේ මනාප අංකය 3 – උදයශාන්ත ගුණසේකර” වැල්ලවාය මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම ඇමති විමල්ගේ සුරතින්…

 මොනරාගල දිස්ත්රික්කයට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් තරඟ වදින ජාතික නිදහස් පෙරමුණේ සංස්කෘතික කටයුතු පිළිබඳ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදයශාන්ත ගුණසේකර මහතාගේ වැල්ලවාය මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද (05) සෙවණගල ස්ථානයේ දී විවෘත විය.

කාර්යාලය විවෘත කිරීම උදයශාන්ත ගුණසේකර මහතාගේ ජයග්රහණය විජයග්රහණයක් බවට පත් කිරීම සඳහා අද දිනයේ මොනරාගලට සපැමිණි ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරිණි

මෙම අවස්ථාවට මුතුමිණිගම ආරණ්ය සේනාසනාධිකාරි කඹුරුගමුවේ ධම්මසිරි නාහිමි ඇතුළු මහා සංඝ සංඝරත්නය ද මහජන නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.

මහතාගේ ජයග්රහණය විජයග්රහණයක් බවට පත් කිරීම සඳහා අද දිනයේ මොනරාගලට සපැමිණි ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරිණි

මෙම අවස්ථාවට මුතුමිණිගම ආරණ්ය සේනාසනාධිකාරි කඹුරුගමුවේ ධම්මසිරි නාහිමි ඇතුළු මහා සංඝ සංඝරත්නය ද මහජන නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.

+15
You, Saranga Weerawansa, Nishad Buddika and 1K others
36 Comments
112 Shares
Like
Comment

Share

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*