BREAKING NEWS

රටට පණ දෙන කර්මාන්ත පුනරුදයක පියසටහන්…

“මෙරට කර්මාන්ත ක්ෂේත්රයෙහි හැරුම් ලක්ෂ්යයක් සනිටුහන් කරමින් කර්මාන්ත අමාත්යාංශය විසින් ශ්රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක්(Standard Operating Procedure) 2021 මාර්තු 15 වැනි දා ජනගත කිරීම මඟින් දෙස් විදෙස් ආයෝජකයන්ට එම කර්මාන්ත ක්ෂේත්රයේ විශ්වාසයෙන් යුතුව ආයෝජන කළ හැකි නිශ්චිත රාජ්ය ප්රතිපත්තිමය රාමුවක් සකස් කර දීම”

– කර්මාන්ත අමාත්යාංශය –

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*