Previous Story
ලෝක ළමා දිනය – 2020 ආදරණීය දූ දරුවනි, ‘අපේ රට – අපේ දෑතින් ගොඩනඟමු!’ යන මෙවර ලෝක ළමා දින තේමාව යථාර්ථයක් බවට පත් කෙරුමට ඇවැසි දිරිය – සවිය ගෙන ඒමට – මංපෙත් සැලසීමට කැපවන බව මෙසේ සනිටුහන් කරමින් සුබ අනාගතයක් පතමි.
Posted On 01 Oct 2020
Comment: 0
ලෝක ළමා දිනය – 2020
ආදරණීය දූ දරුවනි,
‘අපේ රට – අපේ දෑතින් ගොඩනඟමු!’ යන මෙවර ලෝක ළමා දින තේමාව යථාර්ථයක් බවට පත් කෙරුමට ඇවැසි දිරිය – සවිය ගෙන ඒමට – මංපෙත් සැලසීමට කැපවන බව මෙසේ සනිටුහන් කරමින් සුබ අනාගතයක් පතමි.
මෙයට,
විමල් වීරවංශ (පා.ම.)
කර්මාන්ත අමාත්‍ය
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2020-10-01