BREAKING NEWS

ලෝක ළමා දිනය – 2020 ආදරණීය දූ දරුවනි, ‘අපේ රට – අපේ දෑතින් ගොඩනඟමු!’ යන මෙවර ලෝක ළමා දින තේමාව යථාර්ථයක් බවට පත් කෙරුමට ඇවැසි දිරිය – සවිය ගෙන ඒමට – මංපෙත් සැලසීමට කැපවන බව මෙසේ සනිටුහන් කරමින් සුබ අනාගතයක් පතමි.

ලෝක ළමා දිනය – 2020
ආදරණීය දූ දරුවනි,
‘අපේ රට – අපේ දෑතින් ගොඩනඟමු!’ යන මෙවර ලෝක ළමා දින තේමාව යථාර්ථයක් බවට පත් කෙරුමට ඇවැසි දිරිය – සවිය ගෙන ඒමට – මංපෙත් සැලසීමට කැපවන බව මෙසේ සනිටුහන් කරමින් සුබ අනාගතයක් පතමි.
මෙයට,
විමල් වීරවංශ (පා.ම.)
කර්මාන්ත අමාත්
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2020-10-01
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*