BREAKING NEWS

වන්නි දිස්ත්‍රික් විමල්ගේ අංකය 06: කර්නල් රත්නප්‍රිය බන්දුගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙන ජනහමු – නන්දිමිත්‍රගම

මෙවර මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කයෙන්, පොහොට්ටුවෙන්, අංක 06 න් තරඟවදින රණවිරු කර්නල් රත්නප්‍රිය බන්දු මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද (27) වන්නි දිස්ත්‍රික්කය පුරා ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජනහමු මාලාවක් සංවිධානය කොට තිබිණි.

මෙම රැලි මාලාවේ පළමුවැන්න පැවතියේ නන්දිමිත්‍රගමදී ය. ඊට අදාළ සේයා රූ පහත පරිදි වේ. මෙම ජනහමුව අමතා අමාත්‍ය විමල් වීරවංශ, කර්නල් රත්නප්‍රිය බන්දු යන මහත්වරු ද අදහස් දැක්වූහ.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2020.06.27

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*