BREAKING NEWS

‘‘ විමල්ගේ මනාපය : නිමල් පියතිස්ස නුවරඑළිය අංක 06 “ ජයග්‍රහණය තහවුරු කරන විද්වත් වෘත්තිකයන්ගේ හමුව

මෙවර මහ මැතිවරණයට ජානිපෙ නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොහොට්ටුව ලකුණින් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරඟ වදින හිටපු මධ්‍යම පළාත් සභා කෘෂිකර්ම අමාත්‍ය නිමල් පියතිස්ස මහතාට ජයග්‍රහණය තහවුරු කරන විද්වත් වෘත්තිකයන්ගේ හමුවක් පසුගිය (29) නුවරඑළිය නගරයේ දී පැවැත්විණි.

මෙම ජනහමුවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජානිපෙ නායක, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා ද, එක් විය. මෙහි දී නිමල් පියතිස්ස මහතා ද එම පිරිස ඇමතීය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*