BREAKING NEWS

“විමල්ගේ මාතර මනාප අංකය 09 : නිරෝෂන් ප්‍රේමරත්න” ජයග්‍රහණය තහවුරු කරන ජන හමු මාලාව – පස්ගොඩ දම්පහළ දියදහර ශාලාව

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, මෙවර මහ මැතිවරණයට මාතර දිස්ත්රික්කයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණින් අංක 09න් තරගවදින අපේක්ෂක නිරෝෂන් ප්රේමරත්න මහතාගේ ජයග්රහණය තහවුරු කරන ජනහමු මාලාවක් අද (03) මාතර දිස්ත්රික්කය පුරා පැවැත්විණි. මේ සේයාරූවලින් දැක්වෙන්නේ පස්ගොඩ දම්පහළ දියදහර ශාලාවේ පැවති ජනහමුවයි.

මෙම ජනහමු මාලාවට ප්රධාන ආරාධිතයා ලෙස ජානිපෙ නායක, ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජාතික සංවිධායක, අමාත්ය විමල් වීරවංශ මහතා එක් විය. මෙහි දී නිරෝෂන් ප්රේමරත්න මහතා ද අදහස් දැක්වීය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*