BREAKING NEWS

“විමල් අරගලය ගැන කියන කතා ඇත්තක්ද?” – සංවාදශීලි සාකච්ජාව මැයි 21 සවස 2.30 ට මතුගමදී

“විමල් අරගලය ගැන කියන කතා ඇත්තක්ද..?” මැයෙන් “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය පිළිබදව සංවාදශීලි සාකච්ජාව මැයි 21 සවස 2.30 ට, මතුගම S & A හෝටලයේදී පැවැත්වෙයි.

මෙහිදී මෙම කෘතියේ කර්තෘ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් අදහස් දැක්වීමට නියමිතයි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*