BREAKING NEWS

මහජන සේවය පිණිස…

අදුරු යුගයකින් පසු නව අරුණලු මේ මව් පොළොවට වැටෙමින් තිබේ. නව ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය සනිටුහන් කරමින් ඔවුහු සිය බොහෝ ගැටළු, දුක්ඛ දෝමනස්සයනට විසදුම් සොයා සැබෑ ජනතා නියෝජිතයින් සොයා පැමිණෙති. අද (29) බදාදා ය. මේ අපේ කාර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීර...
Posted On 29 Jan 2020

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමට ඒකාබද්ධ සාකච්ඡාවක්…!

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මුහුණ දී ඇති ගැටලු සමීපව හඳුනා ගනිමින් ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීම පිණිස විශේෂ සාකච්ඡාවක් අද (28) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා...
Posted On 29 Jan 2020