BREAKING NEWS

අද ව්‍යවසායකයාට ජයග්‍රාහී හෙට දිනයක්… අපනයන අභිමුඛ ව්‍යවසායකයන් උදෙසා දැනුවත් කිරීමේ වැඩමුළුවක්

අපනයන අභිමුඛ ව්‍යවසායකයන් හා අපනයන ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ‍ප්‍රකාශනයේ සඳහන් පරිදි අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් අද(13) දින කොළඹ 07, මළලසේකර මාවත, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන ශ්‍රවණාග...
Posted On 13 Feb 2020