ව්‍යවසායකයන්ගේ ගැටළු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දීමේ අන්තර්ජාල සජීවී සාකච්ඡා වටයේ පළමුවැන්න සාර්ථකව අවසන් වෙයි!
කොරෝනා වසංගතය හමුවේ මෙරට ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් අරඹා ඇත. එහි...
Posted On 19 May 2020