BREAKING NEWS

සදුදා කර්මාන්තකරුවන්ගේ දිනය යළි ඇරඹි වගයි..!

රට පුරා විසිරී සිටින දේශීය කර්මාන්තකරුවන්ගේ ගැටලු කඩිනමින් විසඳාලීම පිණිස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ ඇමතිතුමන්ගේ සංකල්පයකට අනුව සෑම සඳුදා දිනකම පැවැත් වූ ‘කර්මාන්තකරුවන්ගේ දිනය’ අද (18) කොල්ලුපිටිය ,ගාලු පාර, 73/1 ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍ය කාර්යාලයේදී යළි ආරම්භ විය

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කෙටි කාලයකට නතර කෙරුණු මෙම කර්තව්‍යය අද පැවැත්වූයේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්ණායකයන් හා උපදෙස් පිළිපදිමිනි. මේ කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීම පිණිස විමල් වීරවංශ මහතා අද දිනයේදී අමාත්‍යාංශ නිලධාරීන් හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන් සමඟ යුහුසුළුව කටයුතු කළ ආකාරය ය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*