BREAKING NEWS

” රටට පණ දෙන විමල් : කොළඹ 19 ” මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත වෙයි..!

ජාතික නිදහස් පෙරමුණේ නායක, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ ජාතික සංවිධායක, විමල් වීරවංශ මහතාගේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ (29 සවස කොට්ටාව, මාකුඹුර යන ස්ථානයේදී විවෘත කෙරිණි. මේ අවස්තාවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, රුවන් ප්‍රබෝධ ...
Posted On 30 Jun 2020