­

විමල් වීරවංශයන්ගේ විජයග්‍රහණය පිණිස රැස්වූ ජානිපෙ කැස්බෑව ආසන ක්‍රියාකාරී හමුව…

මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අංසක 19 යටතේ තරඟවදින ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ විජයග්‍රහණය පිණිස ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම වෙනුවෙන් බෝකුන්දර පුබුදු උත්සව ශාලාවේ දී කැස්බෑව ආසන...
Posted On 22 Jun 2020

කොළඹ දිසාවේ නාහිමිවරු බැහැදකිමින්…

මහා සංඝරත්නය අභිමුව “එකුන්විසි ප්‍රතිඥාවක් හෙවත් හෘද සාක්ෂියේ සමාජ ගිවිසුමක්” සමාජගත කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙවර සිය මැතිවරණ ව්‍යාපාරය බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයෙන් ආරම්භ කළේය. ඉන් අනතුරුව කොළඹ දිසාවේ විහාරාධිපති හිමිවරු ඇ...
Posted On 22 Jun 2020

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණන්ගේ සුවදුක් විමසමින්…

විමල් වීරවංශයන් ගල්කිස්ස ධර්මපාලාරාමයට පැමිණ අමරපුර නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීය. එහි දී විමල් වීරවංශ මහතා ඇමතූ මහනාහිමිපාණෝ රට නිවැරදි මාවතේ රැගෙන යාම වෙනුවෙන් සිදු කරන කැපවීම ඉදිරියට ද සිදුකරගෙන ...
Posted On 22 Jun 2020

කොරෝනා වසංගතයෙන් පසු පැනනැඟීමට නියමිත ගෝලීය ආර්ථික අවපාතයට මුහුණ දෙමින් ජාතියක් ලෙස නැවත නැගිටීම සඳහා යෝජනා කෙරෙනජාතික නිදහස් පෙරමුණේ විශේෂ නියෝජිත සමුළුව…

කොරෝනා වසංගතයෙන් පසු පැනනැඟීමට නියමිත ගෝලීය ආර්ථික අවපාතයට මුහුණ දෙමින් ජාතියක් ලෙස නැවත නැගිටීම සඳහා යෝජනා කෙරෙනජාතික නිදහස් පෙරමුණේ විශේෂ නියෝජිත සමුළුව…2020 ජූනි 25 දින පස්වරු 3.30ට කොළඹ (තුම්මුල්ල හන්දීය අසල) සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. එහ...
Posted On 21 Jun 2020

විමල් වීරවංශයන් එකුන් විසි ප්‍රතිඥාවක් සමාජගත කරමින් මහ මැතිවරණ ව්‍යාපාරය අරඹයි..!

අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසුව අරඹන සිය ගමනේ මඟ සලකුණු සනිටුහන් කරමින් කරුණු 19කින් යුත් ප්‍රතිඥාවක් මහා සංඝරත්නය අභිමුව ලබාදීමට කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අංක 19 න් තරඟ වදින ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කළේය....
Posted On 19 Jun 2020

“සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් මේ රටේ නැවත සුලබ ලෙස රෙදිපිළි නිපදවන යුගයක් ඇරඹීම සඳහා අපි මූලික අඩිතාලම දමා තිබෙනවා.” – කර්මාන්ත ඇමති විමල් කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරමින් මේ රටේ නැවත සුලබ ලෙස රෙදිපිළි නිපදවන යුගයක් ඇරඹීම සඳහා වත්මන් ආණ්ඩුව මූලික අඩිතාලම දමා ඇති බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අත්...
Posted On 17 Jun 2020

කර්මාන්තකරුවන්ටම වෙන් වූ සඳුදා දිනය

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (15) දිනයේ දී ද සුපුරුදු පරිදි කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීමට කටයුතු කළේය. කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් තම කර්මාන්ත හා ව්‍යවසායන් තුළ මතුව ඇති ගැටලු බොහෝ පිරිස් ඉදිරිපත් කළ අතර අමාත්‍යවරයා ඒවා ඒ මොහ...
Posted On 15 Jun 2020

මාකඳුර පෙර වැඩුම් මධ්‍යස්ථානය සහ වෙට්ග්‍රෝ ආයතනය ඇමති විමල්ගේ නිරීක්ෂණයට…

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පවත්වා ගෙන යන “ව්‍යාපාර පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (BREAD Centre) අද (11) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. මාකඳුර බටහිර කර්මාන්තපුරයේ පිහිටා ඇ...
Posted On 11 Jun 2020