BREAKING NEWS

“බීසීසී රාජ්‍ය සමාගම ලබා ඇති කීර්ති නාමය තවත් ශතවර්ෂ ගණනාවක් රඳවා ගත හැකි සංවර්ධන සැලැස්මක් සකසා අවසන්” – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළ යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය වෙත පවරා ඇති, සුපිරිසිදු පොල්තෙල් හා සබන් ආදිය නිෂ්පාදනය තුළින් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ සිට ශත වර්ෂ දෙකක පමණ කාලයක් ඉමහත් කීර්ති නාමයක් දින...
Posted On 22 Jun 2020

රත්මලාන ආසන ක්‍රියාකාරී කමිටුවත් විමල්ගේ විජයග්‍රහණයට උර දීමට සැරසෙයි

ජාතික නිදහස් පෙරමුණේ නායක,ඇමති විමල් වීරවංශ මහතාගේ මහ මැතිවරණ ජය විජයග්‍රහණයක් බවට පත්කිරීමට සැරසෙන ජානිපෙ කොළඹ දිසා සභාව අද (21) දිනයේ දී රත්මලාන ආසන ක්‍රියාකාරී කමිටුව ද කැඳවා තිබිණි. රත්මලාන රීජන්ට් හෝටලයේ දී පැවති මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස විමල් වීරවංශ මහතා එක්ව සිටි...
Posted On 22 Jun 2020

දෙහිවල ජානිපෙ ආසන ක්‍රියාකාරී කමිටුව විමල්ට වාර්තාගත ජයක් ලබා දෙන්න සැරසෙති!

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ විජයග්‍රහණය පිණිස ගතයුතු ක්‍රියාමාර්ග දැනුම්වත් කිරීම පිණිස අද (21) ජානිපෙ දෙහිවල ආසන ක්‍රියාකාරී හමුව අත්තිඩිය ග්‍රෑන්ඩ් වීව් හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍...
Posted On 22 Jun 2020

කොළඹ නගරයත් විමල්ගේ විජයග්‍රහණයට සැරසෙයි !

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මෙවර මැතිවරණයෙන් ලබන ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීම පිණිස අවශ්‍ය සැලසුම් සැකසීම සඳහා අද (21) දිනයේ දී ජානිපෙ කොළඹ නගර ක්‍රියාකාරී කමිටුව ද රැස් විය. මෙම අවස්ථාවට ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ද ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අ...
Posted On 22 Jun 2020

කෝට්ටේ ආසන ක්‍රියාකාරී කමිටුව “විමල්ගේ විජයග්‍රහණය” ට සැලසුම් සකසයි !

ජාතික නිදහස් පෙරමු⁣ණේ කෝට්ටේ ආසන සභාව ද අද (21) රාජගිරිය, වැලිකඩ දී රැස්විය. ඒ මෙවර මහා මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාපයෙන් ජය ගන්නා විමල් වීරවංශයන්ගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමේ සැලසුම් සකස් කිරීමට ය. මෙම ආසන ක්‍රියාකාරී කමිටුවට ප්‍රධාන ආරාධිතයා ලෙස විම...
Posted On 22 Jun 2020

විමල් වීරවංශයන්ගේ විජයග්‍රහණය පිණිස රැස්වූ ජානිපෙ කැස්බෑව ආසන ක්‍රියාකාරී හමුව…

මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අංසක 19 යටතේ තරඟවදින ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ විජයග්‍රහණය පිණිස ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම වෙනුවෙන් බෝකුන්දර පුබුදු උත්සව ශාලාවේ දී කැස්බෑව ආසන...
Posted On 22 Jun 2020

කොළඹ දිසාවේ නාහිමිවරු බැහැදකිමින්…

මහා සංඝරත්නය අභිමුව “එකුන්විසි ප්‍රතිඥාවක් හෙවත් හෘද සාක්ෂියේ සමාජ ගිවිසුමක්” සමාජගත කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙවර සිය මැතිවරණ ව්‍යාපාරය බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයෙන් ආරම්භ කළේය. ඉන් අනතුරුව කොළඹ දිසාවේ විහාරාධිපති හිමිවරු ඇ...
Posted On 22 Jun 2020

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණන්ගේ සුවදුක් විමසමින්…

විමල් වීරවංශයන් ගල්කිස්ස ධර්මපාලාරාමයට පැමිණ අමරපුර නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීය. එහි දී විමල් වීරවංශ මහතා ඇමතූ මහනාහිමිපාණෝ රට නිවැරදි මාවතේ රැගෙන යාම වෙනුවෙන් සිදු කරන කැපවීම ඉදිරියට ද සිදුකරගෙන ...
Posted On 22 Jun 2020