BREAKING NEWS

යුග ගණනක් ජීවත් වන මිනිසුන් ලෝකයේ බිහි වන්නේ ඉතා කලාතුරකිනි. එච් ආර් ජෝතිපාල යනු එවන් මිනිසෙකි…

ජෝතිපාල ගේ හඬට පරම්පරා ගණනාවක, යුග ගණනාවක මිනිසුන් ආදරය කරන බව ‍සත්‍යකි. නිවසේ ගුවන් විදුලියක් නොමැති නිසා ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට ගොස් ගීත ඇසූ ජෝති පසු කලෙක කූඩා බාල මහළු සියළුදෙනාගෙ සවන් සනසන්නෙක් වූයේ ලාංකීය ගීත ඉතිහාසයට අළුත් පිටුවක් පෙරළමිනි....
Posted On 07 Jul 2020

ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි කොවිඞ් – 19 වෛරසයේ බලපෑම පිළිබඳව සිදු කළ අධ්‍යයනයෙහි වාර්තාව ජනගත කෙරේ

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි කොවිඞ් – 19 වෛරසයේ බලපෑම පිළිබඳව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිදුු කළ විද්‍යාත්මක අධ්‍යයනයෙහි වාර්තාව අද (06) දින කොළඹ ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයෙහි කුඩා හා...
Posted On 07 Jul 2020