BREAKING NEWS

අතිපූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර මහනාහිමි බැහැදැකීම…

ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශයන් රුක්මලේ ධර්මවිජයාලෝක මහා විහාරයේ දී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර මහනාහිමි බැහැදැක ආශිරිවාදය ලබා ගත්තේය. මෙම‍ අවස්ථාවට ...
Posted On 11 Jul 2020