BREAKING NEWS

‘මේඞ් ඉන් ශ්‍රී ලංකා’ යුගයේ දී තමන්ගේ නිෂ්පාදනයක් ලෝකයට යැවිය හැකි තරුණියක – තරුණයකු වන්න. ඒ සඳහා අපි මඟ සලසන්නම්… – ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

මේ වන විට ඇරඹී ඇති කර්මාන්ත පුනරුද යුගය හෙවත් ‘මේඞ් ඉන් ශ්‍රී ලංකා’ යුගයේ දී තම නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට යැවිය හැකි විභවයක් සහිත තරුණයකු – තරුණියක වන ලෙසත් ඒ සඳහා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමන් අවශ්‍ය සියලු අවශ්‍යතා සපුරා දීමට සූදානම් බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්...
Posted On 16 Jul 2020