BREAKING NEWS

ස්වදේශීය කර්මාන්තකරුවා බලගැන්වීමේ අවදිය මෙතැන් සිට ඇරඹෙනවා – කර්මාන්ත කැබිනට් අමාත්‍ය ධුරයෙහි වැඩ භාර ගනිමින් ඇමති විමල් පවසයි

ස්වදේශීය කර්මාන්තකරුවා බලගන්වමින් ඔවුනට හිතකර වෙළෙඳපොළ පරිසරයක් නිර්මාණය කර දීමටත් පසුගිය ආණ්ඩු යටතේ වසා දමන ලද කර්මාන්ත යළි අරඹමින් ඊට අදාළව ගත යුතු තීරණ ගැනීමටත් ජනාධිපතිතුමන් තමන්ට පවරා ඇති බලතල ප්‍රකාරව කටයුතු කිරීම අදින් අරඹන බව කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීර...
Posted On 17 Aug 2020