BREAKING NEWS

ජානිපෙ නායකයෝ අගරදගුරු හිමිපාණෝ බැහැ දකිති

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ජාතික සංවිධායක, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන මහත්වරු අද (08) අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් බැහැ දැක ආශිර්වාදය ලබා ගත්හ....
Posted On 08 Sep 2020

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවතට …. ජනපති තීරණය කරයි.

– ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට රුපියල් මිලියනයක් 4%ක පොළියට .. මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. 1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ...
Posted On 08 Sep 2020

පළතුරු – එළවළු – වීදුරු භාණ්ඩ අසුරන්න පරිසර හිතකාමී – ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් හඳුන්වාදීමට කර්මාන්ත ඇමති විමල් මුල්වෙයි! දැඩි සත්කාර ඒකක Computer in Wheels උපාංගය තැනූ සොයුරන්ට ද අතහිත!

රෙජිෆෝම් ඇසුරුම් වෙනුවට පළතුරු, එළවළු, වීදුරු භාණ්ඩ ඇසිරීමට පරිසර හිතකාමී – ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් නිර්මාණය කළ නව නිපැයුම්කරු, Eco – Biz Packaging (Pvt) Ltd. සභාපති උදය ගුණරත්න මහතාට සිය නව නිපැයුම වෙළඳපොළට හඳුන්වාදීමට අවශ්‍ය සියලු පියවර සඳහා ...
Posted On 07 Sep 2020

රත්මලාන ආසනයේ සහෘදයන්ට ඇමති විමල් තුති පුදයි

2020 මහ මැතිවරණයේ දී ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණු ජානිපෙ රත්මලාන ආසනයේ සහෘදයන්ට තුති පිදීමේ සුහද හමුවක් ඊයේ (04) මොරටුව ඇල්නාරා උත්සව ශාලාවේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ජානිපෙ රත්මලාන ආසන සංවිධායක ත...
Posted On 05 Sep 2020

දේශීය ලුණු අවශ්‍යතාව සම්පුර්ණයෙන්ම සැපයීම ඉදිරි පස් වසරේ මාන්තායි ලුණු සමාගමේ ඉලක්කය විය යුතුයි – කර්මාන්ත ඇමති විමල් වීරවංශ

රජයට අයත් මාන්තායි ලුණු සමාගම මේ වනවිට වසරකදී නිෂ්පාදනය කරන ලුණු මෙට්‍රික්ටොන් 21,000ක ප්‍රමාණය වැඩි කරගනිමින් දේශීය ලුණු අවශ්‍යතාව ආනයනය කිරීමෙන් තොරව දේශීය නිෂ්පාදනයෙන්ම සපුරා ගැනීම එහි ප්‍රධාන ඉලක්කය විය යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය. අද (04) මාන්තායි ලු...
Posted On 05 Sep 2020

පරන්තන් කෙමිකල් සමාගමේ නිෂ්පාදන කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ඇතුළු පහසුකම් සැපයීම සහ යෝජිත රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්තපුරය පිළිබද කර්මාන්ත ඇමතිවරයා සහ නිලධාරින් අතර සාකච්ජාවක්

වසරකට රුපියල් බිලියන 1.66 වැයකොට මෙරට අවශ්‍යයතාව සපුරාලීමට ආනයනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය මෙරටදීම නිපදවීමේ හැකියාව ඇති, ත්‍රස්තවාදී ගැටුම් නිසා දීර්ඝ කාලයක් පුරා අකර්මණ්‍ය වූ පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් රාජ්‍ය ආයතනයේ කටයුතු කඩිනම් කිරීමට සහ අවශ්‍ය යටිතල ප...
Posted On 04 Sep 2020

“අපේ රට අපනයන වෙළඳපොළ ජයගත්තු මිනිසුන්ගෙන් පිරුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණය, මානසිකත්වය හා සංස්කෘතිය නිර්මාණය කිරීමට කැපවෙමු! – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ශ්‍රී ලංකාව මතු අනාගතයේ දී ආනයනික භාණ්ඩවලින් පිරුණු රටක් වෙනුවට අපනයන වෙළඳපොළ ජයගත් මිනිසුන්ගෙන් පිරුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණය, ඊට අදාළ මානසිකත්වය හා සංස්කෘතිය නිර්මාණය කිරීමට කැප වන ලෙස කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ සියලු පිරිස් වෙතින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ...
Posted On 04 Sep 2020

දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් “ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ සංකල්පය” පිළිබඳව දැනුම්වත් කිරීමට වැඩමුළුවක්!

දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදන අපනයනයේ දී මුුහුණ දෙන දුෂ්කරතා මඟ හරවා ගැනීමට අවශ්‍ය දැනුම හා මඟ පෙන්වීම ලබා දීමට ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ සංකල්පය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීමට කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා තිබිණි. මෙම වැඩමුළුවෙහි සමාරම්භක අවස්ථාවට කර්මාන...
Posted On 03 Sep 2020

ජන පැතුම් ඉටු කළ මහජන දිනයක්!

ජාතික නිදහස් ‍පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බදාදා මහජන දිනය මහ මැතිවණයෙන් අනතුරුව අද (02) සුපුරුදු පරිදි 73/1, ගාලු පාර, කොළඹ 03 පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණි. උතුරු – නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සිව් දිගම නියෝජනය කරමින් විශාල ජනකායක් ම...
Posted On 03 Sep 2020

කෙසෙල් ගොවියාගේ අතමිට සරු කරන පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළක් හඳුන්වා දීමට කර්මාන්ත ඇමති විමල් මැදිහත් වෙයි

කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදනය කරන පරසර හිතකාමී යෝගට් කෝප්පය ඇතුළු අනෙකුත් ආහාර ඇසුරුම් පෙළක් පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති ‘එකෝ – මා පැකේජින් පෞද්ගලික ආයතනයේ’ සභාපති, නව නිපැයුම්කරුවකු වන මේනක ආරියරත්න මහතාට කඩිනමින් සිය නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහ...
Posted On 03 Sep 2020