BREAKING NEWS

රටටම ආදර්ශයක්! කඩුවෙල කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුව ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුව අද (02) මාලඹේ පිහිටි එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. මෙහිදී ඇඳිරි නීති තත්වය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම, ස්වයං නිරෝධායනයෙ...
Posted On 02 Nov 2020