“අද වන විට වාලච්චේන ජල පොම්පාගාරය ද නවීකරණය කර එරාවූර් කර්මාන්තපුරයට සහ ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීය හැකි තත්වයක් නිර්මාණය කිරීමට හැකිව තිබෙනවා,” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
වසරක් ගත වීමට මත්තෙන්, පසුගිය පාලනය අබලි යකඩවලට විකිණීමට සූදානම් කර තිබූ වාලච්චේන කඩදාසි කම්හල යළි පණ ගැන් වූවා පමණක් නොව එහි ජල පොම්පාගාරය ද නවීකරණය කොට එමඟින් නුදුරේ දී එරාවුර් හි ඇරඹෙන රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරයට හා ප්‍රදේශවාසීන්ට පානීය ජලය ලබාදීමට හැක...
Posted On 25 Nov 2020