BREAKING NEWS

“අද වන විට වාලච්චේන ජල පොම්පාගාරය ද නවීකරණය කර එරාවූර් කර්මාන්තපුරයට සහ ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීය හැකි තත්වයක් නිර්මාණය කිරීමට හැකිව තිබෙනවා,” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

  වසරක් ගත වීමට මත්තෙන්, පසුගිය පාලනය අබලි යකඩවලට විකිණීමට සූදානම් කර තිබූ වාලච්චේන කඩදාසි කම්හල යළි පණ ගැන් වූවා පමණක් නොව එහි ජල පොම්පාගාරය ද නවීකරණය කොට එමඟින් නුදුරේ දී එරාවුර් හි ඇරඹෙන රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරයට හා ප්‍රදේශවාසීන්ට පානීය ජලය ලබාදීමට හැක...
Posted On 25 Nov 2020

එරාවූර් චෙන්කලඩි ප්‍රදේශයේ රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරයත් ඇරැඹීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය

  මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවට යළි පණ දුන්නා සේම එරාවූර් ප්‍රදේශයේ රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරයක් ඇරඹීමෙන් ද ගෝඨාභය රාජපක්ෂ ජනපතිදුන්ගේ සෞභාග්‍යයේ දැක්මට අනුව යමින් සිදුකෙරෙන නැගෙනහිර ප්‍රදේශයේ රැකියා බහුල වාතාවරණය...
Posted On 25 Nov 2020