BREAKING NEWS

කෘෂි නිෂ්පාදන මත අගය එකතු කළ කර්මාන්ත දිරිගැන්වීම හා ඒවාට පහසුකම් සැලසීම අරඹා තිබෙනවා” – මසකට සෝයා මෙට්‍රික් ටොන් 6000ක් අවශ්‍ය වන දැවැන්ත සෝයා තෙල් නිෂ්පාදනාගාරය විවෘත කරමින් ඇමති විමල් පවසයි.

කෘෂි නිෂ්පාදන මත අගය එකතු කළ කර්මාන්ත දිරිගැන්වීම හා ඒවාට අවශ්‍ය පහසුකම් සැලසීම තම අමාත්‍යාංශයේ ප්‍රමුඛතම කාර්යයක් බවත් අදාළ කර්මාන්තකරුවන්ට අවශ්‍ය කෘෂි නිෂ්පාදන නිසි ප්‍රමිතියෙන් හා අඛණ්ඩව ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් නුදුරේදීම අරඹන බවත් ...
Posted On 03 Dec 2020