BREAKING NEWS

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් පරිදි තාරුණ්‍යයට රැකියා දොරටු විවර කිරීමේ වැඩසටහන යටතේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන එක්කර ගනිමින් කර්මාන්ත අමාත්‍යංශයේ මග පෙන්වීමෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කල රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණ-තරුණියන් වෙනුවෙන් සංවිධානය කළ ”රැකියා පොළ” කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද (11) උදෑසන බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්විණි. කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂණ නීති වලට යටත්ව මෙම රැකියා පොළ පැවැත්වීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබුණි.

ශ්‍රී ලංකා යුධ හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් සහ දිවයිනේ ප්‍රමුඛපෙළේ පුද්ගලික ආයතන 50 කට අධික සංඛ්‍යාවක් සිය ආයතන වල පුරප්පාඩුව පවතින තනතුරු සදහා තරුණ තරුණියන් එක්කර ගැනීමේ අරමුණෙන් මෙම අවස්ථාවට පැමිණි සිටි අතර තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ද ඔවුන්ට ගැලපෙන රැකියා අවස්ථා සො...
Posted On 11 Dec 2020