“ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අවශ්‍ය භූමිභාගය කිසිසේත්ම වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට ඉඩ තබන්නේ නැහැ ! ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අවශ්‍ය භූමිභාගය කිසිසේත්ම වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට ඉඩ නොතබන බවත් එම කම්හල රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ නුදුරේදීම යළි විවෘත කිරීමට කටයුතු කරන බවත් ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. අද (19) පාර්ලිමේන්තු...
Posted On 19 Jan 2021