BREAKING NEWS

“ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අවශ්‍ය භූමිභාගය කිසිසේත්ම වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට ඉඩ තබන්නේ නැහැ ! ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අවශ්‍ය භූමිභාගය කිසිසේත්ම වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට ඉඩ නොතබන බවත් එම කම්හල රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ නුදුරේදීම යළි විවෘත කිරීමට කටයුතු කරන බවත් ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. අද (19) පාර්ලිමේන්තු...
Posted On 19 Jan 2021

රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ ඉදිකිරීමට සුබ මොහොතින් මුල් ගල තැබෙයි !

රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ ඉදිකිරීමට සුබ මොහොතින් මුල්ගල තැබීම කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) රත්නපුර දෙමුවාවකදී සිදුකෙරිණ. මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටි පිරිස පිළිගැනීම මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත...
Posted On 19 Jan 2021

පරිසරයට සිදුවන බලපෑම අවම වන ලෙස ඇසුරුම්කරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට පියවර…

එක්වරක් පමණක් භාවිතා කොට ඉවත දමන ඇසුරුම් සම්බන්ධයෙන් කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටළු පිළිබද ඇසුරුම්කරණ කර්මාන්තකරුවන්, පරිසර අමාත්‍යාංශය, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යවරයා අතර සාකච්ජාවක් අද (19) කර්මාන්ත අමාත්‍යංශයේදී...
Posted On 19 Jan 2021

පර්යේෂණ මගින් හඳුනාගත් භූගත ඛනිජ සම්පත් රටේ නිෂ්පාදනය ක්‍රියාවලියට යොදා ගැනීම කඩිනම් කිරීමට තවත් වැදගත් පියවරක්…

පුත්තලම පිහිටි අරුවක්කාලු හුණුගල් නිධියෙහි හුණුගල් ස්ථරය මතුපිට පාෂාණ කොටසේ අන්තර්ගත ඛනිජ වැලි වෙන් කර ගැනීම සඳහා යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් ලංකා ඛනිජ වැලි සංස්ථාව, ලංකා සිමෙන්ති සංස්ථාව, පර්යේෂණ කණ්ඩායම් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙ...
Posted On 19 Jan 2021