රටවල් 45 කට අපනයනයන් සිදුකරන 100% ක් දේශීය සමාගමක් වූ කැළණිය තන්ත්‍රි ට්‍රේලර්ස් (Tantri Trailers) ආයතනය කර්මාන්ත අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට…
දේශීය වෙළදපොළට මෙන්ම අපනයනය කිරීම සදහාත් වාහන ට්‍රේලර්ස් නිෂ්පාදනය සිදුකරන අංක 117, බියගම, කැළණිය ලිපිනයේ පිහිටි තන්ත්‍රි ට්‍රේලර්ස් (Tantri Trailers) ආයතනය අද (02) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. සියයට සියයක්ම දේශීය සමාගමක් වන තන්ත්‍රි ට්‍රේලර්ස්...
Posted On 02 Feb 2021

