BREAKING NEWS

‘ ගමට ගෙයක් – රටට හෙටක්’ වැඩසටහන යටතේ කඩුවෙල අඩු ආදායම්ලාභීන්ට තවත් නිවාස 02ක් !

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ‘ගමට ගෙයක් – රටට හෙටක්’ වැඩසටහන මගින් නිවාස අහිමි, කඩුවෙල ආසනයේ අඩු ආදායම්ලාභී පවුල් 02කට නව නිවාස 02ක් පිරිනැමීම අද(07) ජානිපෙ නායක, කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවං...
Posted On 07 Feb 2021

‘ දිවි මග ජය ගන්න ශක්තියක්!’ කොළඹ දිස්ත්‍රික් ස්වයං රැකියාලාභීන්ට ඇමති විමල්ගෙන් පාපැදි 100ක්…

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුරතින් කොළඹ දිස්ත්‍රික් ස්වයං රැකියාලාභීන් 100කට රුපියල් ලක්ෂ 17කට අධික වටිනාකමින් යුත් පාපැදි 100ක් බෙදා දීමේ කටයුත්තක් අද (07) කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ දී සිදුකෙරිණි. ස්වයං රැකියාලාභීන්ට සිය දිවි මග...
Posted On 07 Feb 2021