BREAKING NEWS

මැණික් හා ස්වර්ණාභරණ බලපත්‍ර ගාස්තුවලට අදාල ගැසට්පත්‍රය අද පාර්ලිමේන්තුවට…

මැණික් හා ස්වර්ණාභරණ පනතට අනුව මැණික් පතල් කැණීම ,විකිණීම ඇතුළු ක්‍රියාවලියට අදාල ගාස්තුවලට අදාල ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට ඊයේ ( 09) පාර්ලිමේන්තුවේදී පැවති කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය. 1993 අංක 50 ජ...
Posted On 10 Feb 2021