BREAKING NEWS

තීන්ත සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ තීන්ත ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්‍රය ආශ්‍රිත ගැටළු පිළිබඳව සාකච්ජා කිරීමට ත...
Posted On 11 Feb 2021

‘Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය 2021’ ට පැමිණ දේශීය නිෂ්පාදකයා දිරිගන්වන්න, ඔවුන්ගේ නිෂ්පාදනවල වටිනාකම උරගා බලන්න – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ දේශීයත්වය අගය කරන සියලු ජනතාවගෙන් ඉල්ලයි

පෙබරවාරි 13 සහ 14 දෙදින කොළඹ 07, පදනම් මාවතේ ඉදිරිපිට පැවැත්වෙන ‘Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය 2021′ වෙත පැමිණ දේශීය නිෂ්පාදකයා දිරිගන්වමින් ඔවුන්ගේ නිෂ්පාදනවල වටිනාකම උරගා බලන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දේශීයත්වය අගය කරන සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිය...
Posted On 11 Feb 2021