BREAKING NEWS

” මහින්ද රාජපක්ෂයන් ‘කළ නොහැක්කක් නොමැත’ යන විශ්වාසය ජාතියේ රුධිරයට කාන්දු කළ දශකයක් නිර්මාණය කළා. ඒ මහා අත්තිවාරම මත හිඳගෙන අද අපට ‘Made in Sri Lanka’ සන්නාමය බලගැන්වීමට හැකි වෙලා තිබෙනවා ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

මහින්ද රාජපක්ෂයන් ‘කළ නොහැක්කක් නොමැත’ යන විශ්වාසය ජාතියේ රුධිරයට කාන්දු කළ දශකයක් නිර්මාණය කළ බවත් ඒ මහා අත්තිවාරම මත හිඳගෙන අද අපට රටක් ලෙස ‘Made in Sri Lanka’ සන්නාමය බලගැන්වීමට හැකි බවට ආත්ම විශ්වාසය ගොඩනැගී ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහ...
Posted On 14 Feb 2021