ශ්‍රී ලංකාවේ වාෂ්ප ජනක යන්ත්‍ර සහ පීඩන ග්‍රාහක කර්මාන්තයට අදාළව නියාමන මණ්ඩලයක් පිහිටුවීම පිළිබද සාකච්ජාව…
ශ්‍රී ලංකාවේ වාෂ්ප ජනක යන්ත්‍ර සහ පීඩන ග්‍රාහක කර්මාන්තයට අදාළව නියාමන මණ්ඩලයක් පිහිටුවීමට අදාළ කැබිනට් පත්‍රිකාවේ සදහන් කරුණු පිළිබද සාකච්ජා කිරීමට එම ක්ෂේත්‍රයේ කර්මාන්තරුවන්, සම්බන්ධිත ආයතන සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර සාකච්ජාවක් අද (17) කර්මාන්ත අමාත්‍යංශයේදී...
Posted On 17 Feb 2021