BREAKING NEWS

‘පැණි බීම – කෝලා’ සංස්කෘතියෙන් අපේ දරුවන් එළියට ගැනීමට ‘නෙල්ලි කෝලා’ පානය ජනගත කිරීම ඉතා ඉහළින් ආදර්ශයට ගත යුත්තක් ! – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ඉතිහාසයෙන් අපට උරුම වූ ආහාර සංස්කෘතියෙන් එළියට ගොස් ඒ වෙනුවට ආහාර සංස්කෘතියේ අනන්‍යතාවක් නොමැති ජාතියක් බවට අප අද පත්වෙමින් සිටින බවත් ඒ ඉරණමට එරෙහිව සටන් වැදීමේ ඓතිහාසික වගකීමේ සහ යුතුකමේ තම කොටස ඉටු කරමින් ‘පැණි බීම – කෝලා’ සංස්කෘතියෙන් අපේ දරුවන් එළියට ගැනීමට...
Posted On 22 Feb 2021

ශ්‍රී ලංකා ඇගළුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය සහ කර්මාන්ත ඇමතිවරයා අතර සාකච්ජාවක්…

දේශීය මෙන්ම ජාත්‍යන්තරව ඇගළුම් කර්මාන්තයේ නියැලෙන ප්‍රමුඛපෙලේ ඇගළුම් ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකා ඇගළුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර සාකච්ජාවක් අද (22) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි. කොවිඩ් අර්බුදය හමුවේ ඇගළුම් අපනයන කර්මාන්තකරුවන්...
Posted On 22 Feb 2021

” බැංකුවල ඇතැම් ආකල්ප රටේ ආර්ථික දියුණුවට අඩ තබා තිබෙනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ව්‍යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේ දී සහ සබඳතා පවත්වාගෙන යාමේ දී බැංකු කටයුතු කරන ආකාරය, ඔවුන්ගේ ආකල්ප හා මානසිකත්වය මෙරට ආර්ථික දියුණුවට අඩ තබන මට්ටමේ පවතින බවත් එම තත්ත්වය වෙනස් කිරීමේ අභියෝගය ජය ගනිමින් දියුණු ‘ව්‍යවසායකත්ව සංස්කෘතියක්’ ගොඩනැගීමට කැප වන බව...
Posted On 22 Feb 2021