බුද්ධ කෘතිය ජනගත වෙයි

මහාචාර්ය ට්‍රෙවෝ ලිං විසින් රචිත බූද්ධ කෘතිය සිංහලයට පරිවර්තනය වී ජනගත වූයේ 2021 මාර්තු 16 වැනිදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ය. මෙම ග්‍රන්ථය නයෝමා ද සිල්වා විසින් සිංහලයට පරිවර්තනය කොට තිබිණි. මෙම කෘතිය ජනගත කිරීමේ උත්සවයේ මුලසුන මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිය...
Posted On 17 Mar 2021