­

“ඉස්ලාම් අන්තවාදය:පාස්කු කොමිසමෙන් ඔබ්බට” දේශන මාලාව ඇරඹෙයි!

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන එහි නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කරන “ඉස්ලාම් අන්තවාදය:පාස්කු කොමිසමෙන් ඔබ්බට” දේශන මාලාවේ පළමුවැන්න අද(09) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්...
Posted On 09 Mar 2021

දැය නැංවීමට පෙරමුණ ගැනීමට සහ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ යුගයක සාඩම්බර පෙරගමන්කාරියන් වීමට ඇරයුම් කරන්නෙමු !

ඡන්ද අයිතිය හා කම්කරු අයිතීන් ඉල්ලා ලොව පුරා කාන්තාවන් ගෙන ගිය අරගල සැමරීම වෙනුවෙන් ‘ජාත්‍යන්තර කාන්තා දිනයක්’ නම් කළ යුතුය, යන යෝජනාව ගෙන එනු ලැබුවේ 1910 දී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ පැවති සමාජවාදී කාන්තාවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුවේදී ලේකම්වරිය ලෙස තෝරා ...
Posted On 08 Mar 2021

විමල් වීරවංශයන්ගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති ආශිර්වාද බෝධි පූජාව…

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ දී අද (07) සවස ආශිර්වාද බෝධි පූජාවක් පැවැත්විණි. බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය බොරලැස්ගමුවේ පේමරතන න...
Posted On 07 Mar 2021

අඩු ආදායම්ලාභී පවුල් 05කට නව නිවාස…

ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජන්ම දින පින්කම් මාලාවට සමගාමීව කඩුවෙල ආසනයේ අඩු ආදායම්ලාභී පවුල් 05ක් වෙත නව නිවාස ලබා දීමේ අවස්ථාවක් ද සංවිධානය කොට තිබිණි. ඒ අනුව අරුප්පිටිය, නැගෙනහිර මාලඹේ, බටහිර මාලඹේ, මාලඹේ උතුර, රග්ගහවත්ත යන ග්‍රාම සේවා...
Posted On 07 Mar 2021

ඇමති විමල්ගේ ජන්ම දිනය වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක් !

අදට (07) යෙදී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කඩුවෙල, කොරතොට යකාල අභිවර්ධනාරාමයේදී දහවල් දානමය පිංකමක් සංවිධානය කොට තිබිණි. මෙම දානමය පිංකමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි, ශ්‍රී රෝ...
Posted On 07 Mar 2021

ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව වසර 15ක් පුරා අක්‍රීයව පැවති උපදේශක කමිටුව පිහිටුවීම කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ…

කර්මාන්ත පනතෙන් නියම කර ඇති පරිදි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරවිය යුතු කර්මාන්ත ක්ෂේත්‍ර 20 අවාරණය වන ලෙස උපදේශක කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ 17 වන උපදේශක කමිටුව ලෙස වසර පහළොවක් පුරා ක්‍රියාත්මක නොවුනු ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ උපදේශ...
Posted On 05 Mar 2021

තේ ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටළු විසදමින් නිෂ්පාදනවලට අගය එකතු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම වෙනුවෙන් කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් විධිමත්ව, නිශ්චිත කාලයකට වරක් රැස්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ 16 වන උපදේශක කමිටුව ලෙස තේ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ උපද...
Posted On 05 Mar 2021

ඇල්මිනියම් ඇලෝයි කුට්ටි අපනයන කර්මාන්තයේ නියුතු කර්මාන්තකරුවන්ගේ ගැටළු පිළිබද සාකච්ජාවක්..

දේශීය ඇල්මිනියම් ඇලෝයි කුට්ටි අපනයනය කරණු ලබන කර්මාන්තකරුවන් මුහුණදී ඇති ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සහ කර්මාන්තකරුවෝ අතර සාකච්ජාවක් අද (04) කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැත්විණි. අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කර්මාන්තකරු...
Posted On 04 Mar 2021

කොහු හා කොහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටළු විසදමින් නිෂ්පාදනවලට අගය එකතු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම වෙනුවෙන් කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ 15 වන උපදේශක කමිටුව ලෙස කොහු හා කොහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම...
Posted On 04 Mar 2021

කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයකට මහා පරිමාණ කර්මාන්තවල දියුණුව මෙන්ම ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කිරීම ද අත්‍යවශ්‍ය වෙනවා. – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයකට මහා පරිමාණ කර්මාන්තවල දියුණුව මෙන්ම ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කර ගැනීම ද අත්‍යවශ්‍ය බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි. අද (03) කඩුවෙල රණාල මැටි ආශ්‍රිත කර්මාන්ත ගම්මානයේ නිරීක්ෂණ ච...
Posted On 03 Mar 2021