BREAKING NEWS

දෙවන අදියර යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ස්වදේශීක ව්‍යාවසායකයන් 25කට ‘Made in Sri Lanka’ සන්නාමය ප්‍රදානය කෙරේ…

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් ස්වදේශීය ව්‍යවසායකයා බලගැන්වීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් දියත් කරනු ලබන ‘Made in Sri Lanka’වැඩපිළිවෙ...
Posted On 30 Mar 2021

සම්භාණ්ඩ සහ රබර් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටළු විසදමින් එම ක්ෂේත්‍රයේ ඉදිරි දියුණුව වෙනුවෙන් කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත පනතෙන් නියම කර ඇති පරිදි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරවිය යුතු කර්මාන්ත ක්ෂේත්‍ර 20 ආවාරනය වන ලෙස උපදේශක කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ 19 වන උපදේශක කමිටුව ලෙස සම්භාණ්ඩ සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්‍රය ආශ්‍රිත...
Posted On 29 Mar 2021

“දේශීය තරුණ ව්‍යවසායකයාට නව වෙළෙඳපොළ අවකාශයක් සහ නව ඇණවුම් සඳහා ඉඩකඩ නිර්මාණය කර දීම ‘ලක්කම් අලෙවි සල්පිලෙහි’ අරමුණයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

දේශීය තරුණ ව්‍යවසායකයන්ට සහ නිෂ්පාදකයන්ට නව වෙළෙඳපොළ අවකාශයක් සහ නව ඇණවුම් සඳහා ඉඩකඩ නිර්මාණය කර දීම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් දීපව්‍යාප්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති ‘ලක්කම් අලෙවි සල්පිලෙහි’ අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි....
Posted On 29 Mar 2021

“කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රජයේ මැදිහත්වීමෙන් ක්‍රමවත්ව සිදු කළ යුතුයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු රාජ්‍ය සමාගමක් වන ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම මගින් සිදුකර එම ජාතික සම්පතෙහි ප්‍රතිලාභ ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් ජාතියට දායාද කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අද (27) හම්බන්තොට කිරින...
Posted On 27 Mar 2021

‘සෙලාන් කැදැල්ල Construction Expo – 2021’ වෙළද ප්‍රදර්ශනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ සුරතින් විවෘත කෙරේ…

නිවාස ඉදිරිකිරීම් ක්ෂේත්‍රයට අදාළ භාණ්ඩ හා සේවා සපයන වෙළද ආයතන 100කට වැඩි පිරිසකගේ වෙළද කුටිවලින් සමන්විත ‘සෙලාන් කැදැල්ල Construction Expo – 2021’ වෙළද ප්‍රදර්ශනය අද (26) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ හා වේවැල්, පිත්තල, මැටි, ලි බඩු...
Posted On 26 Mar 2021

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය අද(25) සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි.

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය අද(25) සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි. එම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ද සහභාගී...
Posted On 25 Mar 2021

“අධි තාක්ෂණික කර්මාන්ත මේ රටට ආකර්ෂණය කර ගැනීමේ මුල් පියවර ලෙස දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩි කිරීමට පියවර ගත යුතුයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

චීනය, වියට්නාමය, දකුණු කොරියාව වැනි රටවල් ලොව ආර්ථික කුණාටුවලට සාර්ථකව මුහුණ දෙන්නේ ඔවුන් අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත සිය රටවලට ආකර්ෂණය කරගෙන ඇති නිසා බව පෙන්වා දෙන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකාව ද එවැනි අධි තාක්ෂණික දැනුම සහිත කර්මාන්ත ආකර්ෂණය කර ගැනීමට න...
Posted On 25 Mar 2021

ජල නල සදහා යොදාගනු ලබන PVC බට වර්ග, ප්ලාස්ටික් බට වර්ග ඒ ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදනයන් කරනු ලබන කර්මාන්තකරුවන් මුහුණදී ඇති ගැටළු පිළිබඳව අවධානය යොමු කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සහ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් අතර සාකච්ජාවක් අද (23) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී කර්මාන්තකරුවන් කියා සිටියේ පිටරටින් ආනයනය කරනු ලබන නිමවා අවසන් කළ ප්ලාස්ටික් නිෂ්පාදන සදහා බදු අය කිරීමක් සිදු නොවන අතර දේශීයව නිෂ්පාදනය කරන ප්‍රාථමික අමුද්‍රව්‍ය සදහා 1kg සදහා රු 10ක බදු මුදලක් අය වන බවයි. එමගින් දේශීය කර්මාන්තකරුවා අධෛර්යමත් වන බැවින් ඒ සදහා පියවරක් ගන්නා...
Posted On 24 Mar 2021

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන්ට අවසන් ගෞරවය දැක්වීම

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද(23) උදෑසන අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය තැන්පත් කොට ඇති ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමය වෙත පැමිණ උන්වහන්සේට අවසන් ගෞර...
Posted On 24 Mar 2021

ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්ත ස්ථානගත කිරීම හා ව්‍යාපාර සංවර්ධනය සදහා ආයෝජන අවස්ථා ලබාදීමේ විශේෂ වැඩසටහන…

දිවයිනේ සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි නව කර්මාන්ත ස්ථාපිත කරමින් කර්මාන්ත ව්‍යාප්තිය සමතුලිත කිරීම හා කර්මාන්ත ක්ෂේත්‍රයට යොමු වූ ව්‍යවසායකයන් සදහා උපරිම දිරිගැන්වීම් අවස්ථා ලබාදීම තුළින් කාර්මික සංවර්ධනය ප්‍රාදේශීය මට්ටම දක්වා ව්‍යාප්ත කිරීම අරමුණ...
Posted On 23 Mar 2021