BREAKING NEWS

“බසයෙන් අනාගතයට” පුස්තකාලය පාදුක්ක මාවතගම ආදර්ශ කනිටු විදුහල් සිසු දරුවන් වෙත ප්‍රදානය කෙරෙයි

ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය පුස්තකාල පහසුකම් නොමැති සිසු දරුවන් වෙත එම පහසුකම සපුරා දෙන “බසයෙන් අනාගතයට” වැඩසටහන යටතේ පාදුක්ක මාවතගම ආදර්ශ කනිටු විදුහල් සිසු දරුවන් වෙත පුස්තකාල පහසුකම් ලබා දීම ඊයේ (08) ජාතික නිදහස් පෙරමුණ‍ෙ නායක, කර්මාන්ත අමාත්...
Posted On 09 Apr 2021