BREAKING NEWS

“චීන කොලනියක් ඇතිවන බවට ජනතාව තුළ හුඹස් බියක් ජනිත කරවමින් ‘රතු අලි පැටවුන්’ ඉටුකර දෙන්නේ වරාය නගරය ඉදිවීමත් සමග අසහනයෙන් පෙළෙන ඇතැම් ලෝක බලවතුන්ගේ උවමනාවයි” -ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

චීන කොලනියක් ඇතිවන බවට ජනතාව තුළ හුඹස් බියක් ජනිත කරමින් ‘රතු අලි පැටවුන්’ ඉටුකර දෙන්නේ, ලොව මහා වාණිජ නගරයක් ලෙස මෙරට වරාය නගරය ඉදි වීමත් සමඟ අසහනයෙන් පෙළෙන ඇතැම් ලෝක බලවතුන්ගේ උවමනාව බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය, කඩුවෙල ප්‍රාදේශීය...
Posted On 20 Apr 2021