BREAKING NEWS

ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් පණිවිඩය “එක් රටක්! එක් නීතියක්!” යථාර්ථයක් බවට පත් කොට සැමට සමානව සලකමු!

පැය අටක වැඩ මුරයක් ඉල්ලා සටන් වැද එම සටනේ දී දිවි දුන් කම්කරු විරුවන් සමරමින් ඇරැඹි ‘ජාත්‍යන්තර කම්කරු දිනයේ’ 135 වැන්න යෙදී ඇත්තේ අදට ය. ලෝක ව්‍යාප්තව පැතිර යමින් ඇති කොරෝනා වසංගතය හේතුවෙන් ඉකුත් වසරේ මෙන්ම මෙවර ද ලොව පුරා වෙසෙන වැඩකරන ජනතාවට තම ශක්...
Posted On 01 May 2021