ශ්‍රී ලංකාවට ඊළඟ ‘ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේ’ විශේෂ නියෝජිතයා වීමේ අවස්ථාවක්!
ඊළඟ ‘ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේ’ විශේෂ නියෝජිතයා(Special Guest ) වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිකර දීමට කටයුතු කරන බව රුසියානු රජයේ නියෝජිත, එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ යුරේසියානු මහජන සභාවේ නියෝජ්‍ය මහලේකම්, රුසියානු වාණිජ හා කර...
Posted On 06 Jun 2021
