මාළිගාවත්ත බෙල්ජියම් රේන්ද නිෂ්පාදන කර්මාන්තශාලා භූමිය කර්මාන්ත අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට…
1993 වසරේ බෙල්ජියම් ආයෝජකයකු විසින් මාළිගාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම රේන්ද නිෂ්පාදන කර්මාන්තශාලාව මේ වනවිට වසා දමා දීර්ඝ කාලයකි. එතැන් පටන් මෙම කර්මාන්තශාලා භුමිය වල් බිහිවී ගරා වැටී ඇති අතර එහි තිබූ ගොඩනැගිලි සියල්ල කැඩී ගොස් තිබේ. එහි තිබූ යන්ත්‍රසුත්‍ර ද මේ වනවිට ගලවාගෙන...
Posted On 12 Jul 2021